ගම්මාන | සාරාංශ | දර්ශක | ගැටළු | පොදු ලිපි | ආපසු | මුල් පිටුව | පරිපාලනය
 
වත්තේගෙදර
 දිස්ත්‍රික්කය : කෑගල්ල
 ඡන්ද කොට්ඨාශය : අරණායක
 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය : අරණායක
 ග්‍රාම නිළධාරී කොට්ඨාශය : 16 G වත්ෙත්ෙගදර
 ප්‍රාදේශීය සභාව : අරනායක ප්‍රාදේශීය සභාව
 ර්‍වගඵලය :  හෙක්ටාර
 ඒක පුද්ගල ආදායම (රු): 0.00
 මුළු ප්‍රතිපාදන (රු):
 ව්‍යාපෘති සඳහා වෙන්කල ප්‍රතිපාදන (රු): 13,247,950.00
 වියදම් (රු): 9,610,520.00
 ප්‍රධාන ගැටළු
 
 මූලික දර්ශක  
   ඡනගහණය
   අධ්‍යාපන
   නිවාස
   ඉඩම්
   කෘෂිකර්ම
   වාරිමාර්ග
   සත්ව පාලන
   ධීවර
   රැකී රක්ෂා
   සෞඛ්‍ය සනීපාරක්ෂක හා පානීය ඡලය
   විදුලිබල හා බලශක්ති
   තැපැල් හා විදුලි සංදේශ
   පුවාහන හා මහාමාර්ග
   කර්මාන්ත
   මූල්‍ය හා වෙළඳ
   වෙනත්
කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වත්තේගෙදර ග්‍රාම නිලධාරි බල ප්‍රදේශයට සීමාවනසේ වත්තේගෙදර ගම පිහිටා ඇත. උතුරු දෙසින් ඇපලාව ඇලෙන්ද, දකුණු දෙසින් ඌරාකන්ද කදුවැටියෙන්ද, බස්නාහිරින් අස්මඩල ග්‍රාම නිලධාරි ‍ෙකාට්ඨාශයෙන්ද, නැගෙනහිරින් මිල්ලන්ගොඩ ග්‍රාම නිලධාරි ‍ෙකාට්ඨාශයෙන්ද මෙම ගම සීමාවේ. ගමේ විශාලත්වය අක්කර 640 ක් පමණ වේ. මෙම ග්‍රාමය මැරහේන, පොරෝමාරුව, හිදගොල්ල, බෝගහවෙල, වලව්වත්ත සහ වත්තේගෙදර යන ප්‍රධාන ගම්ගොඩැලි 6 කින් යුක්තවේ.
 
 ජනතා නියෝජිතයින්
 
 ව්‍යාපෘති (15)
   නිම කරන ලද (1)
   කාල සටහනට අනුකූල (13)
   තාවකාලිව නැවතුනු (1)
 
  සම්පත්
 
 පොදු ආයතන / ආගමික සිද්ධස්තාන
 වාර්තා
 
 සමිති සමාගම්
 
 ජනගහනය
   මුළු ජනගහණය
පිරිමිගැහැණු
458538
   ජනගහණය (ජන වර්ගය අනුව)
සිංහලදෙමළමුස්ලිම්බර්ගර්මැලේවෙනත්
99600000
   ජනගහණය (ආගම අනුව)
බෞද්ධහින්දුකතෝලිකඉස්ලාම්වෙනත්
9950100
   ජනගහණය (වයස අනුව)
අවු. 0 - 5අවු. 6 - 18අවු. 19 - 60අවු. 60ට වැඩි
55183650108
 
 පොදු දර්ශක
 
ප්‍රතිචාර | අප අමතන්න